නිසි ආකාරව USB Flash Disk Drive එකක් XP තුළදී NTFS ආකාරයට Format කරගමු .

  
සුභ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා හැමෝටම   !  :)




නිසි ආකාරව USB Flash Disk Drive එකක් XP තුළදී NTFS ආකාරයට Format කරගන්න,


01. මුලින්ම My Computer මත Right click කර Manage ත්‍රළට පිවිසෙන්න.


 02. පසුව Computer Management වින්ඩෝවේ ඇති  Device Manager වෙතට පිවිසී එහි ඇති  Disk drives යන්න Click කරන්න.





03. Disk drives තුළ ඇති, අවශ්‍ය Drive එක මත Right click කර Properties තුළට පිවිසෙන්න.




04. ඉන්පසු Properties තුළ ඇති Policies ටැබය මත ක්ලික් කර එහි ඇති Optimize for performance ක්ලික් කර OK ලබා දෙන්න .


05. දැන් My computer  තුළට පිවිස අවශ්‍ය Flash disk drive එක මත Right click කර Format යන්න ලබා දී එහි File system යටතේ NTFS යන්න ලබා දී Format කරගන්න.



අවධානයයි :- NTFS ආකාරයෙන් Format කළ පසු Flash disk drive එක පරිගණකයෙන් ඉවත් කිරීමේ                         දී   Safely Remove Hardware මගින් ඉවත් කළ යුතුය . එසේ නොමැතිව ඉවත්කිරීමෙන් 
                       එහි ඇති දත්තයන් විනාශ විය හැකිය .

නැවතත් අලුත් පෝස්ටුවකින් හමුවෙමු. 

හැමෝටම ජයව‍‍වේවා !  :D 
Thanks for your comment