tsū ගැන හරියටම දැනගනිමු.
ඉස්සරවෙලාම හැමෝටම සුභ දවසක් කියලා කියන්න ඕනෙ. ටික කාලෙකට පස්සෙ අලුත් පෝස්ට් එකක් අරගෙන ඔන්න මම ආවා :D . හැබැයි මේක ගැන දන්න කස්ටියත් ඇති, ඒත් මේ කියන්න යන්නෙ නොදන්න කට්ටියටයි. මේක ගැන දන්න කස්ටියටත් හැබැයි මේක ගැන තියෙන දැනුම පොඩ්ඩක් හරි වැඩි කරගන්න මේ පෝස්ටුව සප් එකක් දෙනවා නම් මම සතුටු වෙනවා.
වැඩි කාතා නැතුව මෙන්න කතාවට බැස්සා.
ප්‍රශ්නය :- මොකක්ද මේ tsū කියන්නේ ?
පිළිතුර :- කෙටිම පිළිතුර විදිහට tsū කියන්නෙ සමාජ ජාල වෙබ් අඩවියක්. හැබැයි මේකෙ පාවිච්චි කරන අපට, එහෙම නැතිතම් පරිශීලකයන්ට පොඩි වාසියක් තියෙනවා. ඒ තමයි ඔයගොල්ලො මේ සයිට් එකේ තරන ක්‍රියාකාරකම් වලට අපිට සල්ලි ගෙවනවා.
tsū ලෝකයට ඉදිරිපත් වෙන්නෙ 2014 - ඔක්තොම්බර් මස - 21 වැනි දා. ඒ එක්කම මේගොල්ලන්ට විශාල ආදායමක් හොයාගන්නත් විශාල පිරිසක් මේ site එකට බඳවගන්නත් හැකියාව ලැබිලා තියෙනවා. Alexa Ranking කියන ප්‍රසිද්ධ වෙබ් අඩවියෙන් ඒ බව ඔයගොල්ලන්ට දැනගන්න පුඵවන්. Alexa ranking
ප්‍රශ්නය :- කොහොමද මේ සයිට් එකෙන් අපිට සල්ලි හොයන්න පුඵවන් වෙන්නේ ?
පිළිතුර :- පිළිතුර මුල ඉඳලම කියනව නම්, හිතන්න. ඔයා මේ tsū සයිට් එකට register වුනා කියල. ඒත් ඔයාට මුහුණුපොතේ (Facebook) වගේ නිකම්ම ගිහින් E - mail එකයි අනිත් විස්තර ටිකයි දීල register වෙන්න නම් බැහැ. ඔයා මේකට register වෙනවා නම් කරන්න වෙන්න වෙන මේ සයිට් එකට රෙජිස්ටර වෙච්ච කෙනෙකුගෙ ලින්ක් එකක් හරහා තමයි register වෙන්න ඕනෙ, හරියට PTC ( Pay to click ) සයිට් එකක වගේ Refers ලින්ක් එකක් හරහා . ඉතින් මේ විදිහට register වෙලා ඔයාගෙ Refers ලින්ක් එක හරහා තවත් කට්ටිය රෙජිස්ටර වෙලා ඔයා දාන පෝස්ට් වලට Likes,Shares,Comments කරනවනම් ඔයාට සාමාන්‍ය ගානක් හොයාගන්න පුඵවනි. හරියට රටාව මේ වගේ :-
Likes, Comments, Shares, Friends, Followers, Refers = Earnings
ඉතින් අන්න එ් හේතුව තමයි Facebook වල පසුබෑමටත් Tsū හි දියුණුවටත් ප්‍රධාන විදියටම හේතුවෙලා තියෙන්නෙ.
මාර්ක් අයියට sorry.com වෙයිද ?
මට කරන සප් එකක් විදිහට කැමති අයට මගේ ලින්ක් එක හරහා මේකට
register වෙන්න පුඵවන්.
Click Here
ඔයාලගෙ යෝජනා හා චෝදනා තමයි අපිට මේ සයිට් එක කරගෙන යන්න දිරිමත් කරන්නෙ.ඒක නිසා මොනා හරි ගැටඵවක් මේ පෝස්ටුව ගැන තියෙනව නම්, පල්ලෙහා තියෙන Comment Box එකට Line කරන්න.
අපි ගියා .
හැමෝටම ජය වේවා !




Out Of Topic Show Konversi KodeHide Konversi Kode Show EmoticonHide Emoticon