Shortcut Virus නැති කරමු

Shortcut Virus නැති කරමු 


ඔන්න ඉතින් අදත් තවත් ඔයාලට වැදගත් වන ලිපියකුත් අරගෙන මන් ආවා ..ශෝට්කට් වයිරස් කිව්වම ඉතින් හැමෝම දන්නවනේ ....

මේ වයිරස් ආවම මහා අපහසුතාවයකට පත් වෙනවා ... මන් අද ඔයාලට දෙන්නේ මේ වයිරස් එක අයින් කරගන්න පුංචිම පුංචි සොෆ්ට්වෙයා එකක් .. ඔයාලට කරන්න තියෙන්නේ මේ සොෆ්ට්වෙයා එක වයිරස් එක ගිහින් ශෝට්කට් වෙලා තියන කොපි පේස්ට් කරලා මේක රන් කරලා කීබෝඩ් එකක් මොකක් හරි බට්න් එකක් ඔබන එක විතරයි එතකොට ශෝට්කට් සියල්ලම නැතිවෙනවා .. දැන් ඔයාලගේ ෆයිල් හයිඩ් වෙලා තියනවනම් ඒක ශෝව් කරන්න .දැන් ලස්සනට ඇති ශෝට්කට් වෙලා තිබුනා ෆෝල්ඩර් ටික . ( සැලකිය යුතුයි - මෙය ඩෙස්ක්ටොප් එක මත රන් කරොත් ඩෙස්ක්ටොප් මත ඇති සියලුම ශෝර්ට්කට් නැති වේ )
සොෆ්ට්වෙයා එක පහලින් බාගන්න

Download Software

Thanks for your comment