IDM වලින් download speed එක වැඩි කරගමු ( without software )
අදත් මන් කියල දෙන්නේ ඉතින් පට්ට වැඩක් තමයි . මාත් කරලා බැලුව ලාවට වගේ වෙනසක් තේරුණා මටනම් . බලන්නකෝ ඔයාලටත් වෙනසක් වෙනවද කියලා . මේකට සොෆ්ට්වෙය මොකුත් එහම ඕනි නෑ .......
හරි දැන් එහනම් අපි වැඩේට බහිමු . මුලින්ම IDM එක ඕපන් කරගෙන Downloads>> Option >> ගිහින් connection ටැබ් ඒකට යන්න .ගිහින් defualt max.conn.number වලට 16 දීලා ok කරන්න
දැන් idm එක close කරලා windows button එකයි R අකුරයි ඔබන්න windows+R. ( වින්ඩෝස් බටන් එක ඔබාගෙන ඉන්න ගමන් r ඔබන්න .. .. ඊළගට පහල වගේ එකක් ඒවි එකේ regedit කියලා කොටලා ok කොරන්න .
ok කරලා registry editor ඒකට ගියාට පස්සේ එන එකේ ඇති මෙහම එකක් . HKEY_CURRENT_USER ඒක ඩබල් ක්ලික් කරන්න .එතකොට එන ලිස්ට් එකේ ඇති SOFTWARE කියලා දැන් ඒක ඩබල් ක්ලික් කරන්න .
දැන් එන ලිස්ට් එකේ ඇති DownloadManager එක ඔබන්න එක පාරක් .. ඊළගට දකුණු පැත්තේ . හෙන සෙට් එකක් වැටේවි .. එයින් එහකට ක්ලික් කරලා m අකුර ගහන්න . එතකොට m අකුරෙන් පටන් ගන්න ඒවාට යනවනේ MaxConnectionsNumber කියලා එකක් ඇති එතකොට ඒකට ඩබල් ක්ලික් කරන්න .. සමහර විට මෙහම නම දිගටම පෙන එකක් නෑ MaxConnection.. මේ වගේ පේන්නත් පුළුවන් .. හරි ඩබල් ක්ලික් කරාට පස්සේ එන තහනම් value data වලට 100 දීලා ok කරගන්න .
හරි එහනම් වැඩේ ඔච්චරයි .. කොමෙන්ටුවක් දාලම යන්න ඈ





Out Of Topic Show Konversi KodeHide Konversi Kode Show EmoticonHide Emoticon