Windows 9 එන්නත් කලින් අපෙන්

Windows 9 එන්නත් කලින් අපෙන් 



හ්ම් ...windows 9 ඉතින් තාම ඇවිත් නෑනේ ..අද දෙන්න යන්නේ windows 9 ස්කින් pack එක .. මේක වැඩ කරන්නේ windows 7,8,8.1 භාවිතා කරන අයට .. පහලින් තියනවා ස්ක්‍රීන් ෂොට් ටිකක්



සමහරු කියනවා මේවා දැම්මම ගොඩක් ස්ලෝව් වෙනවලු .. මගෙනම් වෙනසක් එහම තේරුනේ නෑ .. ඔයාලත් දාගෙනම බලන්න 16 mb තියෙන්නේ 



Thanks for your comment