Torrent වලින් ඩවුන්ලෝඩ් කරගන්න දෙයක් IDM වලින් ඩවුන්ලෝඩ් කරමු.


මුලින්ම මම ස්තූති පාරක් දෙන්න ඕනෙ අපේ චාමි මල්ලිට, මට මේ වගේ පෝසට් දාන්න ආරාධනා කරපු එක ගැන. මොකද මම හුග කාල‍ෙකින් පොස්ට් දාපු නැති නිසා. හරි අපි දැන් වැඩ්‍ෙට බහිමුකෝ.



මේ ක්‍රමය නම්  සමහරක් අය දන්නවත් ඇති කියල හිතනව ඒත් මේ කියන්නෙ නොදන්න අයටයි.
හැබැයි මේ ක්‍රමයට IDM ( Internet Download Manager ) තිබුනොත් වඩා හොදයි.

IDM නැති නම් මෙතනින් ගන්න.

http://adbla.us/Prcos



( 1 )    ඉස්සරව‍ෙලාම ටොරන්ට් සයිට් එකට ගිහිල්ලා ( පහළ රෑපය ) ලින්ක් එක කොපි කරගන්න. :D





( 2 )  ඊටපස්සෙ  සයිට් එකට යන්න  මේ ඉමේජ් එක ක්ලික් කරන්න.  

   
http://adbla.us/w0sKv



( 3 )  සයිට් එකට ගියාට පස්සෙ අපි කොපි කරපු URL  එක සර්ච් බාර් එකට පේස්ට් කරන්න. (පහළ රෑපය)


( 4 ) දැන් GO ක්ලික් කරන්න. තව එකක් GO කියල දුන්නට පස්සෙ එන පේජ් එකේ Free Button ක්ලික් කරල යන්න. (පහල රෑපය)  (Y)




 දැන් ඉතින් ගොඩක්දුරට වැඩේ ඉවරයි. තව චුට්ටක් තියෙනවා .

( 5 ) Free දුන්නට පස්සෙ ඔයාලගෙ ෆයිල් එක සයිට් එකෙන් කැච් කරගන්නකං ඉන්න. ඒකට තත්පර 5 ක් වත් යන්නෑ. (පහත රෑපය)


( 6 )  දැන් වැඩේ හරි. දැන් ඩවුන්ලෝඩ් දෙන්න. ( පහත රෑපය )



දැන් ඉතින් ඔයාට මේ වගේ ඩවුන්ලෝඩ් එන්න ඕනෙ . ( පහත රෑපය )



මේකෙන් මොකක් හරි වැඩක් වෙන්න ඇති කියලා මම හිතනවා . කොමෙන්ට් පාරකුත් දාන්න අමතක කොරන්ට එපා. ඔන්න අපි ගියා එහෙනං, අමතක වුනා මේ ගැන මොකක් හරි ප්‍රශ්නයක් තියෙයි නම් ඒකත් කියන්න .



මම, අශේන් ශානුක වික්‍රමසිංහ.
Thanks for your comment