Sound Cloud, Youtube & වෙනත් අඩවි වලින් software නැතිව download කරමු

Sound Cloud, Youtube & වෙනත් අඩවි වලින් software නැතිව download කරමු 



youtube & soundcloud වලට විතරක් නෙමෙයි . මේක ඔය උඩ පින්තුරේ තියන හැම එහකටම වැඩ කරනවා . සොෆ්ට්වෙයා නැතිව බාන්න තියන ලේසිම ක්‍රමයක් තමයි මේක ..දැන් අපි බලමු මේක කරන්නේ කොහමද කියලා 

අපි හිතමු youtube video එකක් අපිට බාන්න අවශ්යි කියලා .. එහමනම් පහත විදියට බාගන්න අවශ්‍ය ෆයිල් එකේ link එක කොපි කරගන්න .

දැන් කොපි කරගත්තු link එක මන් පහලින් දීලා තියන සයිට් ඒකට ගිහින් past කරලා download ක්ලික් කරන්න .

Site ඒකට යන්න මෙතන ඔබන්න 


Thanks for your comment