ආයුබෝවන් යාළුවනේ ඔන්න අදත් මම ටිකක් වටින ජිල්මාර්ට් එකක් අරගෙන ආවා .
මේ ක්‍රමයට අපි Write කරොත් අපිට ඕනෙ වෙලාවක අපේ Files, DVDඑකේ තියෙද්දිම Edit කරන්න පුලුවන්. ඕනෙනම් තියෙන File delete කරන්න, අලුත් File addකරන්න පුලුවන්.
වැඩ් කතා නැතුව වැඩේ කරන්නෙ මෙන්න මෙහෙමයි.....
1. හිස් DVD එක writer එකට දාල auto run එනකල් ඉන්න.
2. දැන් Burn files to disk using Windows explorer තෝරන්න.
3. Disk එකට කැමති නමක් දෙන්න.
4. "Like a USB flash drive" option එක තෝරල Next click කරන්න.
5. දැන් "Formatting..." message එක එයි. Format උනාට පස්සෙ අපේ DVD එක pen drive එකක් වගේ වැඩ කරනවා.
6. දැන් pen එකකට data copy කරනව වගේ DVD එකට data copy කරන්නයි තියෙන්නෙ.
ටිකක් විතර Copy වෙන Speed එක අඩු උනාට වැඩේ පට්ට.
( For Windows 7 )
තව එකක් මේ අපි හදපු DVD Pen ( :D ) එක වින්‍ඩෝස් OS වල විතරයි වැඩ කරන්‍නෙ. ඉතින් මම හිතනව හැමෝම ගාව මේ OS තියෙන්‍නෙ කියලා.
මොකක් හරි ප්‍රශ්ණයක් තියෙනව නම් Comment එකක් දාන්න.
අපි ගියා, නැවත හමුවෙමු . :)
Subscribe to:
Post Comments (Atom)


Out Of Topic Show Konversi KodeHide Konversi Kode Show EmoticonHide Emoticon