වන්නි මෙහෙයුම game එක දැන්ම බාගන්න ( For Android )
ඔයාල කව්රුත් දන්නවනේ ඉතින් වන්නි මෙහෙයුම.. ඔන්න ඉතින් මන් අද දෙන්නේ වන්නි මෙහෙයුම game එක . මේක වැඩ කරන්නේ android වලට
"මේක ලන්කාවෙ යුධ හමුදාව එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදයෙන් සිවිල් ජනතාව මුදාගැනීමට කල මානුශීය මෙහෙයුම පදනම් කරගෙන නිර්මාණය කරල තියෙන්නෙ.
මම 2010 දි නිර්මානය කලා මේකෙ පරිගනම ක්‍රීඩාව, එකට ඊස්වභිමනි (ජනාදිපති ලේකම් කාර්යාලය සහ අයි.සී.ටී.ඒ. ආයතනය විසින් සංවිධානය කල ) තරඟයෙන් පවා හිමි උනා. බොහෝ අය ඒ ගේම් එකෙ ඇන්ඩ්‍රොයිඩ් වර්ශන් එකක් දෙන්න කිව්ව.මේ තියෙන්නෙ ඒක.
මේක තාම ටෙස්ට් වර්ශන් එකක්.එක මිශන් එකයි තියෙන්නෙ. ගේම් එක ගෙන අදහස්, අලුතෙන් එකතු කර්නන ඕනි දේවල්, තියෙන වැරදි වගේ දෙවල් කියන්න.
ජය වෙවා." ඔන්න ඔය මන් දැම්මේ game එකේ නිර්මාත්රුගෙන් උපුටා ගත්තු කොටසක් ... game එක බාගන්නයි game එක ගැන අදහස් දක්වන්නයි පහත ලින්කුවට පිවිසෙන්න .


Out Of Topic Show Konversi KodeHide Konversi Kode Show EmoticonHide Emoticon