සින්දුවක කටහඩ කට්ට නොකා ඉවත් කරමු ... 100% Working

සින්දුවක කටහඩ කට්ට නොකා ඉවත් කරමු ... 100% Working


ඔන්න ඉතින් මන් අද ඔයාලත් එක්ක බෙදාගන්න යන්නේ ගොඩක් වටිනා දෙයක් .. ගොඩක් අය ඉතින් සින්දු වල කට හඩ අයින් කරන්න ඉන්ටනෙට් එකේ තියන සේරම සොෆ්ට්වෙයා බාලා හොද කට්ටක් කාල සිම් එකේ තියන data ටිකත් ඉවර කරගන්නවා ඉතින් .. මන් කියන විදියට සිංදුවල කටහඩ අයින් කරන්න අමුතුවෙන් සොෆ්ට්වෙයා ඕනි නෑ



 .. ඔයාල කව්රුත් දන්නවනේ KM player ඒක .. ඒකෙන් තමයි මේක කරන්නේ .. මන් නම් හිතන්නේ නෑ kmp ඒක නැති කම්පියුටර් එකක් ඇති කියලා .. එහම එකක් තියනවනම් ඔන්න බාගන්න Download කරගන්න මෙතන කොටන්න (updated)
කරන්නේ මෙහමයි මුලින්ම ඔයාට ඕනි සින්දුව kmp එකෙන් ප්ලේ වෙන්න දාලා ඔයාලගේ කී බෝර්ඩ් එකේ තියන f2 බටන් ඒක ඔබන්න ..


ඔයාලට පේනවා ඇති ඔකේ Audio Processing කියලා තියනවා .. දැන් ඒකට කොටන්න .. ඊට පස්සේ එන එකේ ඇති Basic Audio Filters කියලා දැන් ඒකට කොටන්න .. ඊළගට basic filters ටික පෙන්නාවි ..ඒවායින් remove voice කියන එකට ටික් ඒක දාන්න .. දැන් වැඩේ හරි .. ඔන්න ඔහමයි කට්ට නොකා සින්දුවක කටහඩ අයින් කරන්නේ .. 

හරි දැන් කටහඩ නම් ඉවත් කරා ඒත් මේක රිකොඩ් කරගන්නේ කොහමද .. මෙන්න මෙහමයි රිකොඩ් කරන්නේ ඒක කරන්නෙත් kmp එකෙන්ම තමයි alt+a ඔබන්න .. save කරන්න ඕනි තැන තෝරලා start ඔබන්න ... දැන් හරි .. කොමන්ට් එකක් දාල යන්න අමතක කරන්න එපා 


Thanks for your comment