බ්ලොග් එකට පට්ට site map එකක් දාමු ( සේරම ලිපි එකම තැනකින් )
ඔන්න බ්ලොග් කරන අයට පට්ට අයිටම් එක ..මේක ලිපි කියවන අයටත් පහසු කරවනවා ..මේ තියෙන්නේ demo එක බලන්න http://trickstray.blogspot.de/p/blog-page_17.html
දැන් බලමු කොහමද මේක බ්ලොග් එකට දාගන්නේ කියලා ..Blogger Dashboard එකට ගිහින් වම පැත්තේ තියන pages කියන එකට ක්ලික් කරන්න .ඊළගට new page යන්න ..ඉන්පසු html යන්න තෝරා පහත ඇති කෝඩ් එක දමා http://www.trickstray.blogspot.com/feeds/posts/default?max-results මෙලෙස ඇති කොටසේ ඔබගේ බ්ලොග් address එක දමා(රතු පාටට තියන තැනට ඔයාගේ බ්ලොග් address එක දාන්න ) publish කරන්න ...ඊට කලින් උඩ page title එකට ඔයා කැමති නමක් දාගන්න ..


Out Of Topic Show Konversi KodeHide Konversi Kode Show EmoticonHide Emoticon