Hutch වලට නොමිලේ 500MB ගන්න

Hutch වලට නොමිලේ 500MB ගන්න 

අද 2014/04/16 ... ඔන්න මන් හච් එකෙන් ෆ්‍රී මෙගා බයිට් 500ක් ගත්තා ..............

මේක කවදා වෙනකන් වලංගුද දන්නේ නෑ ... අනිත් කරුණ තමයි මේක හැම හච් සිම් එහකටම වැඩ නෑ ... සමහර ඒවාට විතරයි ..මගේ සිම් එකනම් ගොඩක් පරණයි .. *400# ගැහුවම තමයි පැකේජ් එක ඇක්ටිව් වෙන්නේ ... කරලා බලන්නකෝ එහනම් ..
Thanks for your comment